Gossip සම්මානනීය චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී අමරසිරි කලංසූරිය දිවි රග මඩලට සමුදෙයි 4 years ago සම්මානනීය ජේෂ්ඨ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී අමරසිරි කලංසූරිය අද(01) උදෑසන අභාවප්ප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට වයස අවුරුදු 83 ක් වූ ඔහු 1940 සැප්තැම්බර් 20 නුවරදී උපත ලබා තිබෙනවා.
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්‍රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 5 hours ago