Sport දසුන් ශානකට IPLවරම් ලැබෙයි! ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමඟ ගිවිසුම් ගතවෙයි! 4 years ago ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගතව තිබෙනවා. ඒ ආබාධයකට ලක්වූ කේන් විලියම්සන් වෙනුවටයි.
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 5 hours ago