Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

Breaking News : ප්‍රතිත්‍රස්ත පනත ඉදිරිපත් කිරීම කල් යයි

4 years ago

පාර්ශව කිහිපයකින් සිදුකළ ඉල්ලීම් සළකා බලා, ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දැමීමට තීරණය කළ බව, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.