Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සුරා සැල් වසා තබන දින සම්බන්ධයෙන් දැනුම්දීමක්

4 years ago

සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් හෙට(13) සහ අනිද්දා දිවයින පුරා සියලු සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

එසේම උත්සව සමය මූලික කරගනිමින් නීති විරෝධි මත්පැන් වැටලීමේ විශේෂ මෙහෙයුමක් ද මේ වනවිටත් ක්‍රියාත්මකයි.

මෙම මාසය පුරාවටම දිවයින පුරා එම කටයුතු ක්‍රියාත්මක බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේ.