Local ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවයි 4 years ago හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනීසිටින ලෙස දැනුම්දී තිබේ. ඔහුව කැඳවා ඇත්තේ පාස්කු බෝම්බ ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් තිබූ බවට ඔහුගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු ලබාගැනීමට බව වාර්තා වෙයි.
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 4 hours ago