Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගර්භණී මව්වරුන්ට සෞඛ්‍ය අංශ වෙතින් දැනුම්දීමක්

4 years ago

පවතින උෂ්ණත්වය හමුවේ ගර්භනී මව්වරුන්ද පානය කරන ජල ප්‍රමාණය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව කාසල්වීදිය කාන්තා රෝහලේ නාරි සහ ප්‍රසව විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය සනත් ලැනරොල් කියා සිටියේ.

ඒ මහාතා වැඩිදුරටත් සඳහන් කළේ සාමාන්‍ය දිනකදී පානය කරන ජල ප්‍රමාණයට වඩා වැඩි ජල ප්‍රමාණයක් මෙම දිනවල පානය කළ යුතු බවයි.

මේ අතර, දිවයිනේ පවතින අධික උණුසුම් සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පාසල් දරුවන් මෙන්ම, රාජකාරිවල නිරත ජනතාව ද මේ දිනවල දැඩි පීඩාවකට පත්ව තිබෙනවා.