Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

qr fuel pass

ඉහළ දැමූ ඉන්ධන කෝටාව ගැන ගත් නවතම තීරණය

4 years ago

උත්සව සමය වෙනුවෙන් ඉහළ දැමූ ඉන්ධන කෝටාව පිළිබඳව බලශක්ති අමාත්‍යංශය තීරණයක් ගෙන ඇති බව වාර්තා වනවා

ඒ අනුව නැවත දැනුම් දෙන තුරු ඉහළ දැමූ ඉන්ධන කෝටාව පවත්වාගෙන යාමටයි බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබෙන්නේ.