Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තත්ත්වය අවදානම්! සැලකිලිමත් වන්න! සෞඛ්‍ය අංශ වෙතින් ජනතාවට උපදෙස් මාලාවක් නිකුත් කරයි!

4 years ago

උණුසුම නිසා ඇතිවන සෞඛ්‍ය බලපෑම් වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් මහජනතාව වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

එම උපදෙස් පිළිපඳින ලෙස එම කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.

අදාළ උපදෙස් මාලාව පහතින් දැක්වේ.