Sport ප්රභාත් ජයසූරියගෙන් ලෝක වාර්තවක් 4 years ago ප්රභාත් ජයසූරිය ලොව වේගවත්ම ටෙස්ට් කඩුලු 50ක් දවාගත් දඟ පන්දු යවන්නෙකු ලෙසත් වේගවත්ම ටෙස්ට් කඩුලු 50ක් දවාගත් ශ්රී ලංකා පන්දු යවන්නා ලෙසත් වාර්තා අතරට එක් වී තිබෙනවා. ඔහු මෙම දස්කම් දැක්වූයේ සිය 7 වැනි ටෙස්ට් තරගයේදී වීම සුවිශේෂි කරුණකි.
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 10 hours ago