Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දරුවන සහ ගැබිණි මව්වරුන් අතර පවතින විටමින් ඌණතාවක් පිළිබඳ දැනුම්දීමක්

4 years ago

මෙරට දරුවන්ගෙන් සහ ගැබිනි මව්වරුන්ගෙන් සියයට 25 ක් පමණ විටමින් ඩී ඌනතාවයෙන් පෙළෙන බව වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් සිදු කළ ජාතික සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

විටමින් ඩී ශරීරයට ලැබෙන ප්‍රධාන ප්‍රභව බවට පත් වන්නේ හිරු එළියයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස විසින් ප්‍රකාශ කළේ, පසුගිය කාලය පුරාවටම පැවතුණු අධික හිරු රෂ්මිය හේතුවෙන් ජනතාව හිරු එළියට නිරාවරණය නොවීම මෙම තත්වය පැන නැගීමට හේතුවී ඇති බවයි.