Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බැසිල් රාජපක්ෂ රටින් පිට වෙයි

4 years ago

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා විසින් ඒ බව තහවුරු කල බවයි ගුවන්තොටුපොළ වාර්තාකරුවන් පැවසුවේ. 

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග මෙම සංචාරය සදහා ඔහුගේ බිරිඳ ද එක්ව තිබෙනවා. 

ඔවුන් අද අලුයම 03 යි 15 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්  ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.