Local රාජ්‍ය සේවකයින්ට හදිසි දැනුම්දීමක්! විශේෂ චක්‍රලේඛයක් මැයි 15 සිට අත්හිටුවයි! 4 years ago කොරෝනා මාර්ගෝපදේශ අනුව රාජ්‍ය සේවකයින් සේවයට කැඳ වූ චක්‍රලේඛ මැයි 15 සිට ක්‍රියාතමක වන පරිදි අත්හිටුවා තිබෙනවා. ඒ අනුව මැයි 15 සිට ඇඟිලි සළකුණු යන්ත්‍ර භාවිතය පෙර පරිදි ක්‍රියාත්මක බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දැනුම් දී ඇත්තේ.
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 6 hours ago