Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

4 years ago

මැයි 27 සිට ජුනි 11 දක්වා රජයේ පාසල්වලට නිවාඩු ලබාදෙන බව, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා.

ඒ සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කිරීම හේතුවෙන්.

ඒ අනුව යලි පාසල් ආරම්භය සිදු කෙරෙන්නේ ජුනි 12 වැනි දිනයි.