Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අලුත බැඳපු තරුණ යුවළ එක්ව ඉරණම් ගමන යයි! තරුණයා හෙට විදෙස් ගතවෙන්න ඉඳලා!

4 years ago

රත්නපුර- ඇඹිලිපිටිය මාර්ගයේ තිරිවානාකැටිය ඉන්ධන පිරවුම්හල අසළ ඊයේ (12) අනතු‍රක් සිදුවී තරුණ යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කහවත්ත ප්‍රදේශයේ පදිංචි මෑතකදී විවාහ ගිවිස ගත් යුවළකි.

තරුණයා හෙට විදෙස් ගතවීමට සිට ඇති අතර ඒ සඳහා පූජාවකට යමින් සිටිය දී මෙලෙස අනතුරට ලක් වී ඇති බවයි සඳහන් වන්නේ.

මොවුන් දෙදෙනා ගමන් ගත් යතුරු පැදිය බස් රථයකට ඉස්සර කිරීමට යෑමේ දී මෙම අනතුර සිදු වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.