මෙම මස 27 වැනිදා සිට ජුනි මස 11 වැනිදා දක්වා රජයේ පාසල් වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
අපොස සාමාන්‍යපෙළ විභාගය මෙම මස 29වැනිදා පැවැත්වෙන බැවින් මෙම නිවාඩු ලබාදීම සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වනදා සිට ජූනි 08 වනදා තෙක් පැවැත්වීමට නියමිතය.

