Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

president secretary office

වහාම ක්‍රියාත්මක වන පරිදි පළාත් තුනක ආණ්ඩුකාරවරුන් ඉවත් කරයි! නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්!

4 years ago

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරු තිදෙනෙකු එම ධුරවලින් ඉවත්කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් මෙලෙස ජනාධිපතිවරයා විසින් ඉවත්කර ඇති බවය.

ඒ අනුව එළඹෙන 17 වනදා එම ධුර සඳහා ආණ්ඩුකාර නව ආණ්ඩුකාරවරු පත්කරනු ඇති.