Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දිස්ත්‍රික්ක 10කට අධික උණුසුම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

4 years ago

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ නැගෙනහිර, උතුර පළාත් සහ මොණරාගල, පොළොන්නරුව දිස්ත්‍රික්ක සඳහායි.

අදාළ සම්පුර්ණ නිවේදනය පහතින්.