ඔස්ට්‍රේලියාවේ හඳුනාගත් රැකියා අංශවල උග්‍ර හිඟය පිරවීම සඳහා පුහුණු සංක්‍රමණිකයන් ගෙන්වා ගැනීමේ ව්‍යාපෘතියක් ඔස්ට්‍රේලියානු රජය විසින් දියත් කර ඇති බව මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය නිවේදනය කරයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) ප්‍රකාශයකට අනුව, උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකිකයන් පහත වෙබ් අඩවියට පිවිස අදාළ රැකියා අවස්ථා සඳහා ඉල්ලුම් කරන ලෙස ඉල්ලා ඇත.
උනන්දුවක් දක්වන අයට මෙම https://www.smartmoveaustralia.gov.au වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ රැකියා සඳහා ඉල්ලුම් කළ හැකිය.
