Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

SLT Mobitel වෙතින් සුපිරි unlimited data පැකේජයක් හඳුන්වා දෙයි

4 years ago

SLT Mobitel වෙතින් හඳුන්වලා දීලා තියෙන One Shot ප්‍රීපේඩ් පැකේජ් එකෙන් දැන් යූ ටියුබ්, ෆේස්බුක්, ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම්, වස්ඇප් වගේම මැසෙන්ජර් ඇතුළු ඇප් 6 ක් දවස් 7 ක් හෝ දවස් 30 ක් පුරාවට Unlimited පාවිච්චි කරන්න අවස්ථාව ලැබෙනවා.

දවස් 7 පැකේජය රු. 289 කට ලබාගන්න පුළුවන්. දවස් 30 පැකේජයට වැය වෙන්නේ රු. 989 ක් පමණයි.

අමතරව දවස් 7 ට වැඩිපුර 7 GB ඩේටා වගේම, දවස් 30 ට 30 GB වැඩිපුර ඩේටා ලැබෙනවා.

Unlimited පැකේජ් එක මඟින් මේ ඕනම ඇප් එකක් පාවිච්චි කරන්න වගේම ඕනම ජාලයකට Unlimited calls හා SMS පහසුකම් ලබාගන්නත් දැන් අවස්ථාව තියෙනවා.

Self care App එක නැත්නම්, #170# හෝ අදාළ මුදල රීලෝඩ් කරලා මේ පැකේජ් එක පහසුවෙන්ම ඇක්ටිවේට් කරගන්න පුළුවන්.