Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජල සම්පාදන මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් සිදු කළ ඉල්ලීම

3 years ago

මේ දිනවල ජල ඉල්ලුම ඉහළ යෑම නිසා ජලය පරිස්සමින් පාවිච්චි කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවට දැනුම්දීමක් කරයි.

එනිසා ජල සැපයුමේ පීඩනය අඩුවීමක් හෝ ජල සැපයුම අඩාල වියහැකි බවත් ඒ හේතුවෙන් ජලය රැස්කර පාවිච්චි කළ යුතු බවද ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.