ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවැත්වෙන තරග 03කින් යුත් එක්දින තරගාවලිය සදහා නම් කිරීමට නියමිත බව පැවසෙන 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිඇති Ceylon Today පුවත්පත වාර්තා කර තිබෙනවා.
කුසල් ජනිත් පෙරේරා එම සංචිතයට ඇතුළත් කර නොමැති අතර ඔහු මස්පිඩු ආබාධයෙන් තවමත් පූර්ණ සුවය ලබා නොතිබීම ඊට හේතුව බවයි වාර්තා වන්නේ.
01. දිමුත් කරුණාරත්න
02. පැතුම් නිස්සංක
03. කුසල් මෙන්ඩිස්
04. ඇන්ජලෝ මැතිව්ස්
05. චරිත් අසලංක
06. ධනංජය ද සිල්වා
07. දසුන් ශානක (C)
08. සදීර සමරවික්‍රම
09. වනිඳු හසරංග
10. දුෂාන් හේමන්ත
11. මහීශ් තීක්ෂණ
12. චාමික කරුණාරත්න
13. දුෂ්මන්ත චමීර
14. ලහිරු කුමාර
15. මතිෂ පතිරණ
16. කසුන් රාජිත
