සීයා විසින් දෙහැවිරිදි දැරියක් අපයෝජනය කර තිබෙනවා.
දින කිහිපයකට පෙර මෙම දැරිය මුත්‍රා ආසාදනයකට ලක්ව කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබුණා.
එහිදී වෛද්‍යවරුන් අනාවරණය කරගෙන ඇත්තේ දැරියට සමාජ රෝගයක් වැළඳී ඇති බවයි.
ඒ අනුව වෛද්‍යවරුන් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව විමර්ශනවල දී සැකකරු පිළිබඳව අනාවරණය වී තිබෙනවා.
පොලීසිය පවසන්නේ මේ වන විට සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි.

