Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති විශේෂ සාක්ච්ඡාවක

3 years ago

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක් කැදවා තිබේ.

කැබිනට් ඇමැතිවරුන් මෙන්ම හිටපු කැබිනට් ඇමැතිවරුන්ටද මෙම හමුවට පැමිණෙන ලෙස දන්වා ඇත.

රාජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනකුටද මේ සදහා ආරාධනා ලැබී තිබේ.


මෙහිදී කුමන කරුණක් සම්බන්ධයෙන් සාකච්ඡා කරනවාද යන්න සම්බන්ධයෙන් තවමත් වාර්තා වී නොමැත.