Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අලුතින්ම එන “𝗕-𝗟𝗼𝘃𝗲 𝗞𝗮𝗻𝗱𝘆” කණ්ඩායම

3 years ago

2023 ලංකා ප්‍රීමියර් ලීගයට (LPL 2023) ‘මහනුවර’ නියෝජනය කරමින් “B-Love Kandy” යන නමින් නව කණ්ඩායමක් තරඟ වදින බව මේ වන විට නිවේදනය කර ඇත.

මෙම නව ‘B-Love Kandy’ කණ්ඩායමෙහි හිමිකාරත්වය දරනු ලබන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) මූලික කොට ක්‍රියාත්මක වන “B-Love Network” නම් Crypto Trading සමාගම ‘Omar Khan’ නම් පාකිස්තානු ජාතික ව්‍යාපාරිකයා විසිනි.

ඒ අනුව Kandy Tuskers, Kandy Warriors, Kandy Falcons සහ B-Love Kandy ලෙස මහනුවර කණ්ඩායමේ නාමය සහ හිමිකාරිත්වය ලංකා ප්‍රීමියර් ලීග් Season 4 හි දී 4 වතාවක්ම වෙනස් වීම සුවිශේෂීය. (උපුටාගැනීම -FM & TV Sri Lanka පිටුවෙනි)