Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාස්පෝට් ගන්න නව ක්‍රමවේදයක්! පැය 2න් පාස්පෝට් එක ඔබේ අතට!

3 years ago

රටේ ජනතාවට විදේශ ගමන් බලපත්‍රය පැය දෙකකින් රැගෙන යා හැකි නව ක්‍රමවේදයක් හදුන්වා දෙන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය අද (02) සදහන් කරයි.

ඒ ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට පැමිණ එම නව ක්‍රමවේදය හරහා විදේශ ගමන් බලපත්‍රය ලබාගත හැකි බවද ආගමන විගමන පාලක ජනරාල්වරයා සදහන් කරයි.

එක්දින සේවාව සදහා පැමිණෙන අයට පෙරවරුවේ පැමිණ ටෝකනයක් ලබාගත හැකි බවත් ලේඛණ සහ ඇගිලි සළකුණු ලබාදී පැය දෙකක් පමණ රැදි සිට විදෙස් ගමන් බලපත්‍රය ලබාගත හැකි බවද ආගමන විගමන පාලක ජනරාල්වරයා සදහන් කරයි.