Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලක්ෂ 200ක් වටිනා නිමි ඇඳුම් දන්සලක්

3 years ago

පොසොන් පොහොය නිමිත්තෙන් අද (03) සංවිධානය කර තිබූ නිමි ඇඳුම් දන්සලක් පිළිබඳ පුවතක් වාර්තා වී තිබෙනවා.

රුපියල් කෝටි දෙකක් වටිනා නිමි ඇඳුම් කට්ටල 29,000 එහිදී බෙදාදීමට කටයුතු කර ඇති බවයි වාර්තා වී ඇත්තේ.

මෙම අපූර්ව දන්සල විජිත් ෆුඩ් සිටි සහ අබේගුණවර්ධන ටෙක්ස්ටයිල් අනුග්‍රහයෙන් පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

මෙය අද දවසේ ගාල්ලේදී පවත්වනු ලබනවා.