2023 වර්ෂයේ පළමු පාසල් වාරයේ තෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධයෙන් දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර 2023.06.12 වන සඳුදා දින ආරම්භ කිරීමට නියමිතය.
මින් පෙරදී අධ්‍යපාන අමාත්‍යංශය නිවේදනය කළේ පළමු පාසල් වාරයේ තුන්වන අදියර ජූලි මස 20 වනදායින් අවසන් වන අතර ඒ සමඟින් පළමු පාසල් වාරය අවසාන වන බවය.

