Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පෙට්‍රල්වල හිඟයක් පවතින බවට පැතිර යන ප්‍රචාරයන් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්

3 years ago

ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සෙසු පෙට්‍රල් තොගවල කිසිදු හිඟයක් නොමැති බව, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු ඒ බව සඳහන් කරනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් හිඟයක් මේ වන විට පවතින බව, ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ඇතැම් වෘත්තිය සමිති නියෝජිතයින් සිදුකරන ලද ප්‍රකාශයන්ට පිළිතුරු වශයෙනි.