සබරගමුව පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු අමාත්‍ය නවීන් දිසානායක ලබන අඟහරුවාදා දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන පවසනවා.
බියගම පැවති එක්සත් ජාතික පක්ෂයේ බල මණ්ඩල රැස්වීමකට එක්වූ අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

