Gossip ඉතිහාසයේ පළමුවරට පේරාදෙණිය සරසවිය ජනතාවට නැරඹීමට විවෘත වේ 3 years ago ජූලි පළමුවෙනිදා සිට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු හට එහි පාරිසරික සුන්දරත්වය සහ අභ්‍යන්තර ඉගෙනුම් ක්‍රියාවලිය සියැසින්ම දැකගැනීමේ අවස්ථාව ලබා දී තිබේ. මෙම අවස්ථාව ලබා දී තිබෙන්නේ පේරාදෙණිය සරසවිය ආරම්භ කර වසර 80 පිරීම නිමිත්තෙන් වීම ද විශේෂත්වයකි.
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්‍රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 11 hours ago