දැරණියගල, පනාවල, විවිධසේවා සමුකාර සමිතිය සදහා නියෝජිතයන් තෝරා ගැනීමේ ඡන්දයෙන් විශිෂ්ඨ ජයක් දිනා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ.
නියෝජිතයන් 51 දෙනෙකු තෝරා ගැනීම සදහා පැවති ඡන්දයෙන් නියෝජිතයන් 38 දෙනෙකු පොහොට්ටු පක්ෂයෙන් තේරීපත්ව ඇති බව වාර්තා වේ.

