Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

LPL ක්‍රීඩක වෙන්දේසිය ඇරඹෙයි! සජීවී තොරතුරු මෙතනින්!

3 years ago

LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය කොළඹ ශැන්ග්‍රීලා හෝටල් පරිශ්‍රයේදී ආරම්භ විය.

ප්‍රවීන් ජයවික්‍රම දඹුල්ල කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය.ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 20,000කටය.

======================================================

මනේල්ක ද සිල්වා දඹුල්ල කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය. ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 5,000කටය.

======================================================

අවිශ්ක තරිඳු නුවර කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය. ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 5,000කටය.

======================================================

ට්‍රේවීන් මැතිව් දඹුල්ල කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය. ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 7,500කටය.

======================================================

විශ්ව ප්‍රනාන්දු ගාල්ල කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය. ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 10,000කටය.

======================================================

අසේල ගුණරත්න ජැෆ්නා කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය. ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 10,000කටය.

======================================================

ඇලෙක්ස් රොස් දඹුල්ල කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය. ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 20,000කටය.

======================================================

ක්‍රිස් ලින් ජැෆ්නා කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය. ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 50,000කටය.

======================================================

ලසිත් අබේරත්න නුවර කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය. ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 5,000කටය.

======================================================

යශෝධ ලංකා කොළඹ කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය. ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 5,000කටය.

======================================================

අනුක් ප්‍රනාන්දු ගාල්ල කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය.ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 5,000කටය.

======================================================

රවිඳු ප්‍රනාන්දු දඹුල්ල කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය. ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 5,000කටය.

======================================================

තනුක දාබරේ නුවර කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය. ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 10,000කටය.

======================================================

රත්නරාජා තෙනුරාදන් ජැෆ්නා කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය. ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 5,000කටය.

======================================================

අවිශ්ක පෙරේරා ගාල්ල කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය. ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 6,500කටය.

======================================================

කවිඳු පතිරණ දඹුල්ල කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය.ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 5,000කටය.

======================================================

අශාන් රන්දික ජැෆ්නා කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය. ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 5,000කටය.

======================================================

සොනාල් දීනූෂ ගාල්ල  කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය.ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 5,000කටය.

======================================================

අහන් වික්‍රමසිංහ කොළඹ කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය. ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 5,000කටය.

======================================================

මනුජ සහන් දඹුල්ල කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය.ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 5,000කටය.

======================================================

මල්ෂ තරුපති නුවර කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය. ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 13,000කටය.

======================================================

ජෙහාන් ඩැනියෙල් දඹුල්ල කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය.ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 8,000කටය.

======================================================

අමීර් ජමාල් නුවර කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය.ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 10,000කටය.

======================================================

ටිම් සයිෆට් ගාල්ල කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය. ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 30,000කටය.

======================================================

සමාන් ඛාන් ජැෆ්නා කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය. ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 20,000කටය.

=======================================================

චැඩ් බව්ස් ගාල්ල කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය. ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 58,000කටය.

අකිල ධනංජය ගාල්ල කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය. ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 11,000කටය.

මොහොමඩ් නවාස් කොළඹ කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය. ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 30,000කටය.

දිල්ශාන් මධුශංක ජැෆ්නා කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය. ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 92,000කටය.

=======================================================

රමේෂ් මෙන්ඩිස් කොළඹ කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය. ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 26,000කටය.

නුවන් තුෂාර ජැෆ්නා කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය. ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 30,000කටය.

=======================================================

සමාන් ඛාන් ජැෆ්නා කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය.ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 20,000කටය.

=======================================================

චැඩ් බව්ස් ගාල්ල කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය. ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 58,000කටය.

=======================================================

අකිල ධනංජය ගාල්ල කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය. ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 11,000කටය.

=======================================================

මොහොමඩ් නවාස් කොළඹ කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය. ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 30,000කටය.

=======================================================

දිල්ශාන් මධුශංක ජැෆ්නා කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය.ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 92,000කටය.

=======================================================

රමේෂ් මෙන්ඩිස් කොළඹ කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය. ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 26,000කටය.

=======================================================

නුවන් තුෂාර ජැෆ්නා කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය.ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 30,000කටය.

=======================================================

හාර්ඩස් විලෝන් ජැෆ්නා කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය. ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 30,000කටය.

=======================================================

කසුන් රාජිත ගාල්ල කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය. ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 40,000කටය.

=======================================================

ලහිරු මධුශංක නුවර කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය. ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 26,000කටය.

=======================================================

කවිෂ්ක අංජුල කොළඹ කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය.

=======================================================

ළහිරු සමරකෝන් ගාල්ල කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය. ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 40,000කටය.

=======================================================

ලක්ෂාන් ඉදිරිසිංහ දඹුල්ල කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය. ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 5,000කටය.

=======================================================

චතුරංග ද සිල්වා නුවර කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය. ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 10,000කටය.

=======================================================

අසිත ප්‍රනාන්දු ජැෆ්නා කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය. ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 28,000කටය.

=======================================================

ශානාවාස් ධාහ්නි දඹුල්ල කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය. ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 20,000කටය.

=======================================================

නුවන් ප්‍රදීප් නුවර කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය. ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 20,000කටය.

=======================================================

නිශාන් මධුෂ්ක ජැෆ්නා කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය. ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 10,000කටය.

=======================================================

ධනංජය ලක්ෂාන් කොළඹ කණ්ඩායම විසින් මිලදීගනු ලැබීය. ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 20,000කටය.

=======================================================

ඇන්ජලෝ පෙරේරා කොළඹ කණ්ඩායම විසින් ඩොලර් 20,000කට මිලදීගනු ලැබීය.

=======================================================

දුශාන් හේමන්ත දඹුල්ල කණ්ඩායම විසින් ඩොලර් 20,000කට මිලදීගනු ලැබීය

=======================================================

කමිදු මෙන්ඩිස්ව RIGHT TO MATCH යන ක්‍රමවේදය ඔස්සේ නුවර කණ්ඩායමට හිමිවිය.ඒ අමෙරිකානු ඩොලර් 60,000කටය.

=======================================================

ජනිත් ලියනගේ දඹුල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 10,000කි.

=======================================================

අසීෆ් අලී නුවර කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 30,000කි.

=======================================================

අසංක මනොජ් ජැෆ්නා කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 5,000කි.

=======================================================

මොහොමඩ් ශිරාස් ගාල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 5,000කි.

=======================================================

සචිත ජයතිලක දඹුල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 5,000කි.

=======================================================

ශෙවෝන් ඩැනියෙල් ගාල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 22,000කි.

=======================================================

පසිඳු බණ්ඩාර ගාල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 5,000කි.

=======================================================

නවෝද් පරණවිතාන නුවර කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 5,000කි.

=======================================================

නූර් අහමඩ් දඹුල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 50,000කි.

=======================================================

ජෙෆ්රි වැන්ඩර්සේ කොළඹ කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 20,000කි.

=======================================================

බිනුර ප්‍රනාන්දු දඹුල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 76,000කි.

=======================================================

අයර්ලන්ත ක්‍රීඩක ලෝර්කන් ටකර් කොළඹ කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 10,000කි.

=======================================================

මොහොමඩ් හැරිස් කොළඹ කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 20,000කි.

=======================================================

මිනෝද් භානුක ගාල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 20,000කි.

=======================================================

සධීර සමරවික්‍රම දඹුල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 68,000කි.

=======================================================

මොහොමඩ් මිතුන් ගාල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 20,000කි.

=======================================================

බෙන් කටිං ගාල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 30,000කි.

=======================================================

ඉෆ්තිකාර් අහමඩ් කොළඹ කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 50,000කි.

=======================================================

අශාන් ප්‍රියන්ජන ගාල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 20,000කි.

=======================================================

අශේන් බණ්ඩාර නුවර කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 40,000කි.

=======================================================

නුවනිඳු ප්‍රනාන්දු කොළඹ කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 20,000කි.

=======================================================

තිශාන් විදුශාන් ජැෆ්නා කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 5,000කි.

=======================================================

විජයකාන්ත් වියස්කාන්ත් ජැෆ්නා කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 18,000කි.

=======================================================

ශෂික දුල්ශාන් කොළඹ කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 6,500කි.

ඉශාන් මාලිංග කොළඹ කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 5,000කි.

=======================================================

සොහාන් ද ලිවේරා ගාල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 5,000කි.

=======================================================

ළහිරු උදාර කොළඹ කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 10,000කි.

=======================================================

පැතුම් කුමාර ජැෆ්නා කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 5,000කි.

Update : හේඩ්න් කර් දඹුල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 10,000කි.

——————————————————————————————————————————————————————————

Update : මොවින් සුබසිංහ කොළඹ කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 10,000කි.

——————————————————————————————————————————————————————————

තරිඳු රත්නායක අලෙවි නොවෙයි.

——————————————————————————————————————————————————————————

කෙනාර් ලුවිස් අලෙවි නොවෙයි

——————————————————————————————————————————————————————————

දකුණු අප්‍රිකාවේ මැතිව් පෝල් අලෙවි නොවෙයි.

——————————————————————————————————————————————————————————

Update : නිපුන් ධනංජය ඩොලර් 5,000කට කොළඹ කණ්ඩායමට අලෙවි වෙයි.

——————————————————————————————————————————————————————————

Update : ලසිත් කෘෂ්පුල්ලේ ඩොලර් 20,000කට ගාල්ල කණ්ඩායමට අලෙවි වෙයි.

——————————————————————————————————————————————————————————

Update : සහන් ආරච්චිගේ ඩොලර් 28,000කට නුවර කණ්ඩායමට අලෙවි වෙයි.

——————————————————————————————————————————————————————————

අකිල ධනංජය අලෙවි නොවෙයි.

——————————————————————————————————————————————————————————

ප්‍රභාත් ජයසූරිය අලෙවි නොවෙයි.

——————————————————————————————————————————————————————————

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මිචෙල් ස්වැප්සන් අලෙවි නොවෙයි.

——————————————————————————————————————————————————————————

ඉම්‍ රාන් තාහීර් අලෙවි නොවෙයි.

——————————————————————————————————————————————————————————

Update : ලක්ෂාන් සඳකැන් ඩොලර් 30,000කට කොළඹ කණ්ඩායමට අලෙවි වෙයි.

——————————————————————————————————————————————————————————

Update : දුෂ්මන්ත චමීර නුවර කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 70,000කි.

U

——————————————————————————————————————————————————————————

Update : ළහිරු කුමාර මිලදීගත්තේ ගාල්ල කණ්ඩායම යි. ඒ අමෙරිකානු ඩොලර් 40,000කටය.

——————————————————————————————————————————————————————————

ෆසල්හක් ෆරුකි අලෙවි නොවෙයි.

——————————————————————————————————————————————————————————

Update : පාකිස්තාන ක්‍රීඩක මොහොමඩ් හස්නේන් නුවර කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 34,000කි.

——————————————————————————————————————————————————————————

Update : වහබ් රියාස් කොළඹ කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 40,000කි.

——————————————————————————————————————————————————————————

අසාම් ඛාන් අලෙවි නොවෙයි.

——————————————————————————————————————————————————————————

ටිම් සෙයිෆර්ට් අලෙවි නොවෙයි.

——————————————————————————————————————————————————————————

Update : කුසල් ජනිත් පෙරේරා දඹුල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 40,000කි.

——————————————————————————————————————————————————————————

Update : නිරෝෂන් දික්වැල්ල කොළඹ කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 44,000කි.

——————————————————————————————————————————————————————————

Update : දිනේෂ් චන්දිමාල් නුවර කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 72,000කි.

——————————————————————————————————————————————————————————

ලින්ටන් දාස් අලෙවි නොවෙයි.

——————————————————————————————————————————————————————————

මුෂ්ෆිකර් රහීම් අලෙවි නොවෙයි.

——————————————————————————————————————————————————————————

Update : ෂොයිබ් මලික් ජැෆ්නා කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 50,000කි.

——————————————————————————————————————————————————————————

Update : දුනිත් වෙල්ලාලගේ ජැෆ්නා කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 56,000කි.

——————————————————————————————————————————————————————————

Update : ඉසුරු උදාන නුවර කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 40,000කි.

——————————————————————————————————————————————————————————

ඉමාඩ් වසීම් අලෙවි නොවෙයි.

——————————————————————————————————————————————————————————

Update : සීක්කුගේ ප්‍රසන්න ගාල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 15,000කි.

——————————————————————————————————————————————————————————

කර්ලස් බ්‍රැත්වෙයිට් අලෙවි නොවෙයි

——————————————————————————————————————————————————————————

Update : පැතුම් නිස්සංක කොළඹ කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 40,000.

——————————————————————————————————————————————————————————

Update : LPL වෙන්දේසියේදී දෙවනුව මිලදීගත් ක්‍රීඩකයා වන්නේ චරිත් අසලංකයි. ජැෆ්නා කණ්ඩායම ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 80,000කටය.

——————————————————————————————————————————————————————————

Update : LPL වෙන්දේසියේදී පළමුවෙන්ම වෙන්දේසි වූ ක්‍රීඩකයා වන්නේ ධනංජය ද සිල්වාය. දඹුල්ල ඕරා කණ්ඩායම ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 76,000කටය.

——————————————————————————————————————————————————————————

Update : බංග්ලාදේශ ක්‍රීඩක තමීම් ඉක්බාල් සඳහා ද කිසිදු ලන්සුවක් ඉදිරිපත් වූයේ නැත.

——————————————————————————————————————————————————————————

වෙන්දේසිය සඳහා පළමුව  ඉදිරිපත් කළේ chris lynnය. ඔහුගේ මූලික වටිනාකම වූයේ අමෙරිකානු ඩොලර් 50,000කි. ඔහු වෙනුවෙන් කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැත.