Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

3 years ago

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2023 ඔක්තෝබර් 15 වැනි දින පැවැත්වෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව අද (15) සිට ජූලි 06 දක්වා අයදුම්පත් කැඳවනු ලබන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ.