Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රංශයේ ප්‍රබල භූ කම්පනයක්

3 years ago

බටහිර ප්‍රංශයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.

එරට සිදුවු ප්‍රබලතම භු කම්පනයක් ලෙස සැලකෙන මෙම භු කම්පනය රික්ටර් මාපකයේ ඒකක 5.8ක ප්‍රබලත්වයක් සටහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ,

ප්‍රංශයෙන් ඒකක 5 ඉක්මවූ භූ කම්පන වාර්තාවීම දුලබ සිදුවීමක් වන අතර එරට තුළ එවැනි භු කම්පනයක් අවසන්වරට සිදුවී ඇත්තේ 2019 වසරේදී බව සඳහන්.

භූ කම්පනය හේතුවෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවට මේ වනවිට වාර්තා වී ඇති අතර ගොඩනැඟිලි රැසක බිත්ති පුපුරා යාම් සහ ඉරිතැලීම් ද නීරීක්ෂණය වී ඇති බව බලධාරීන් සඳහන් කර තිබෙනවා.