Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් සිසුන්ගේ විනය ගැන විදුහල්පතිවරුන් සමඟ විශේෂ සාක්ච්ඡාවක්

3 years ago

පාසල් සිසුන්ගේ විනය සම්බන්යෙන් ඇති වී ඇති ගැටළු පිළිබද විදුහල්පතිවරු සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයත්ත සදහන් කළා.

කොළඹදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ සිද්ධීන් කිහිපයක සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි වලට අනුව මෙම සාකච්ඡාව සිදු කළ බවයි.

පසුගිය සමයේ දිගින් දිගටම පාසල් සිසුන්ගේ විනය සම්බන්ධයෙන් මතු වූ ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් මෙම සාක්ච්ඡාව පවත්වා තිබෙනවා.