Tech වට්සැප් වෙතින් නවමු පහසුකමක්! නන්නාඳුනන පුද්ගලයින්ගෙන් ආ දුරකථන ඇමතුම් නිසා දුක් විඳි යුගය නිම වෙයි! 3 years ago වට්සැප් සමාජ මාධ්‍ය සඳහා නව විශේෂාංගයක් හදුන්වා දී තිබේ. වට්සැප් වලට නොදන්නා අංකවලින් ලැබෙන ඇමතුම් ස්වයංක්‍රීයව නිහඬ (Auto silent) කළ හැකි නවතම පහසුකමක් ඒ අනුව හඳුන්වා දී ඇත.
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්‍රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 6 hours ago