Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලංගමට රියදුරන් හා කොන්දොස්තරවරුන් බඳවා ගැනීමට තීරණයක්

3 years ago

රියැදුරු හා කොන්දොස්තර පුරප්පාඩු සඳහා සුදුස්සන් බඳවා ගැනීම ආරම්භ කළ බව ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා.

ඒ අනුව ලංකා ගමනා ගමන මණ්ඩලයට රියැදුරන් 520 ක් සහ කොන්දොස්තර මහත්වරු 170 ක් බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කළ බව ලංගම උසස් නිලධාරියෙක් පැවසීය.

රියැදුරු සහ කොන්දොස්තර පුරප්පාඩු හේතුවෙන් බස් ධාවනට විශාල බලපෑමක් එල්ල වී ඇති බවත් ඒ හේතුවෙන් ඇතැම් මාර්ගවල බස් ධාවනය සීමා කිරීමට සිදුවූ බවත් එම නිලධාරියා කීය.