Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජලයෙන් හා පසෙන් බෝවන වෛරසයක්

3 years ago

ගොවීන් අතර මේ දිනවල පැතිර යන පාංශු උණ සම්බන්යෙන් බොහෝ දෙනෙකු දැනුවත්වී නැතැයි හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී ගුණරත්න පවසයි. 

ඔහු පැවසුවේ, පසෙන් හා ජලයෙන් මෙම රෝගය පැතිර යන බවට සෞඛ්‍ය අංශ දන්වා ඇති බවයි.

පැතිර යන බව පැවසෙන මෙම රෝගය සම්බන්ධයෙන් ගොවිජනතාව විශේෂ අවදානයක් යොමු කළ යුතුව ඇතැයිද ඔහු සඳහන් කළේ ය.

මෙම රෝගය පාදයේ පවතින තුවාල මගින්, අපිරිසිදු ජලය පානය කිරීමෙන් සහ ආඝ්‍රාණය මගින් බැක්ටීරියාවක් ශරීරගත වී වැළදෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.