දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සඳහා පාර්ලිමේන්තු විවාදයක් පවත්වන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එම විවාදය එලඹෙන සෙනසුරාදා සහ ඉරිදා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
France 24 සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ජනපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.
මේ අතර ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට මෙම සතියේ විදෙස් ගමන්වලින් වැළකීසිටින ලෙස දැනුම් දී ඇති බව සඳහන්ය.

