Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රිය අනතුරකට ලක් වූ හිටපු රාජ්‍ය අමාත්‍යවරිය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරයි

3 years ago

හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය අද (29) උදෑසන මුන්දලම ප්‍රදේශයේ දී රිය අනතුරකට මුහුණදී තිබේ.

අනතුරින් පසුව ඇයව හලාවත මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවය.

මේ වනවිට ඇය හලාවත රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.