Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සහල් වර්ග 3ක මිල පහතට

3 years ago

ලංකා සතොස ආයතනය තම පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග 03 ක මිළ පහළ දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව හෙට(30) දින සිට දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් පහත මිල ගනන් යටතේ මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට මිලදි ගත හැක.

සුදු කැකුළු දේශීය කි. ග්‍රැ. 01 රු. 165.00 (කලින් පැවති මිලට වඩා ඉතිරිය රු. 10.00)

සුදු නාඩු දේශීය කි. ග්‍රැ. 01 රු. 168.00 (කලින් පැවති මිලට වඩා ඉතිරිය රු. 7.00)

රතු කැකුළු දේශීය කි. ග්‍රැ. 01 රු. 137.00 (කලින් පැවති මිලට වඩා ඉතිරිය රු. 2.00)