Tech රජයේ ප්‍රමුඛතම ෆේස්බුක් පිටුවක් හැකර්වරුන්ගේ ග්‍රහණයට නතු වෙයි 3 years ago රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල Facebook පිටුව හැකර්වරුන් පිරිසකගේ ග්‍රහණයට නතු වී තිබෙනවා. ඒ අනුව එම පිටුවෙහි සියලුම යාවත්කාලීන කිරීම් මේ වන විට තාවකාලිකව නවතා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය නිකුත් කරමින් පවසනවා.
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 7 hours ago