Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්දියන් සාගරයේ භූ කම්පනයක්! බලපෑම කළුතරට හා කොළඹටත් දැනෙයි!

3 years ago

ලංකාවට ගිණිකොන දිග මුහුදේ, මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 10ක් අභ්‍යන්තරයේ අද (01) රිප්ටර් මාපක 5.8ක අගයකින් යුත් භූ කම්පනයක් සිදු වී තිබෙනවා.

එය කොළඹ සිට 1260ක දුරකින් සිදුව ඇති බවයි පැවසෙන්නේ.

මෙම භූ කම්පනය කළුතර, පානදුර, බම්බලපිටිය සහ කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට සුළු වශයෙන් දැනී තිබෙනව.

එම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් ගැන වාර්තා වී නොමැති බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යශය පැවසුවේ.