Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මත්පැන් පානය කරන්නන්ට දුක්බර පුවතක්! මත්පැන් මිලත් ඉහළට!

3 years ago

සියලුම වර්ගයේ සුරාබදු අනුපාත අද සිට ඉහළ දමා තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝගයෙන් මෙම බදු සංශෝධනය සිදුකර ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, මෙම බදු සංශෝධනයත් සමග සියලුම වර්ගයේ මිලිලීටර් 750 මත්පැන් බෝතලයක මිල රුපියල් 300 කින් පමණ ඉහල දැමීමට අපේක්ෂා කරන බව මත්පැන් නිෂ්පාදන සමාගම් සදහන් කළා.

එසේම, බියර් මිල ගණන් රුපියල් 50කින් පමණ ඉහළ යනු ඇති.