Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොළඹ විශ්වවිද්‍යාල සිසුන්ට බඹර ප්‍රහාරයක්! සිසුන් 10ක් රෝහල්ගත කරයි!

3 years ago

හන්තාන කඳුකර ප්‍රදේශයේ සංචාරයක නිරත කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් කිහිප දෙනෙකුට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට මෙලෙස බඹර ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඔවුන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.