Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

whatsapp new feature

WhatsApp සඳහා නව වීඩියෝ පහසුකමක්

3 years ago

WhatsApp විසින් වීඩියෝ සඳහා නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙන බව Wabetainfo නිවේදනය කළා.

පරිශීලකයින්ට WhatsApp හරහා උසස් තත්ත්වයේ වීඩියෝ යැවීමේ හැකියාව මෙමගින් ලබාදී ඇති බව සඳහන්.

මේ හරහා වීඩියෝ යැවීමේදී ‘Standard Quality’ ලෙස Option එකක් හඳුන්වා දී තිබෙනවා.

එහිදී විශාල පරිමාවකින් යුතු වීඩියෝ බෙදා ගැනීමේදී එහි තත්ත්වයට හානියක් වීම මඟ හරවා ගැනීම ද මෙමගින් සිදුකළ හැකියි.

ඒ අනුව Android සහ iOS හරහා WhatsApp භාවිතා කරන්නන් සඳහා මෙම විශේෂාංගය හඳුන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.