Local ගෑස් මිල හෙට මධ්‍යම රාත්‍රියෙහි සිට තුන් දහසේ සීමාවට 3 years ago ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිදුකිරීමට නියමිතව බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු 3,000ට වඩා අඩුවනු ඇති බව සභාපතිවරයා සඳහන් කළේය.
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්‍රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 5 hours ago