Local අයහපත් කාලගුණය හේතුවෙන් අධ්‍යාපන කලාපයක සියලුම පාසල් වසා දැමීමට තීරණයක් 3 years ago මේ දිනවල මධ්‍ය කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට අධික වර්ෂාව, සුළං හා අකුණු සහිත අයහපත් කාලගුණික තත්ත්වයක් බලපා තිබෙනවා. ඒ හේතුවෙන් හැටන් අධ්‍යාපන කලාපයට අයත් රජයේ සියලුම පාසල් හෙට (05) දිනයේ වසා තැබෙන බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා නිවේදනය කරයි.
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්‍රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 6 hours ago