Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අයහපත් කාලගුණය හේතුවෙන් තවත් කලාපයක සියලුම පාසල් හෙට සහ අනිද්දා වසා දැමීමට තීරණයක්

3 years ago

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් හෙට සහ අනිද්දා (06,07) දෙදිනද වසා තැබෙන බව කලාප අධ්‍යාපන කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය යටතේ මෙම තීරණය ගෙන තිබෙනවා.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හැටන් අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් අද (05) දිනයේද වසා තැබුණි.