Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදුලි සම්බන්ධතා තැන්පතුවට ජූලි මස සිට පොලියක් ගෙවයි

3 years ago

විදුලිබල පනත ප්‍රකාරව විදුලි සම්බන්ධතාවයක් ලබාගැනීමේදී තැන්පත් කරන මුදල වෙනුවෙන් ගෙවිය යුතු පොලිය ජුලි මස සිට ගෙවීමට ලංකා විදුලිබල මණ්ඩලය එකඟවී ඇතැයි පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සාමාජික ආචාර්ය නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා පැවසීය.  

විදුලිබල පනත ප්‍රකාරව පොලිය විදුලි පාරිභෝගිකයින්ට හිමි පොලිය විදුලිබල මණ්ඩලය දීමට විදුලිබල මණ්ඩලය කටයුතු නොකිරීම නිසා අධිකරණයට ගොස් සටනක් කිරීමට සිදුවූ බව කී රවීන්ද්‍රනාත් දාබරේ මහතා එහි විදුලිබල මණ්ඩලය පොලිය ගෙවීමට එකඟ වූ බව ද සඳහන් කළේය.